සති අන්තයේ සංචරණයන් සීමා කරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණයන් හැකි තරම් සීමා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැර ව යාම ද සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Exit mobile version