අංගොඩ ලොක්කාගේ තවත් සමීපතමයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගිනි අවි දෙකක් සහ ටී 56 උණ්ඩ 18 ක් සමග සැකකරුවෙකු අංගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩ්දුරටත් පැවසුවේ සැකකරු ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සගයෙකු බවට හඳුනා ගෙන ඇති බවයි.

Exit mobile version