Home ව්‍යාපාරික පුවත් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

0
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

පසුගියදා වසා දැමුණු මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ.

 

ඒ අනුව අද දිනයේ සිට පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා විවෘත කරණ බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා පැවසීය.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දමා තිබුණු කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ පෑලියගොඩ නව ස්ථානයේදී අද පස්වරු 4.00 සිට මැනිං වෙළෙඳපොළ වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version