පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

පසුගියදා වසා දැමුණු මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ.

 

ඒ අනුව අද දිනයේ සිට පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා විවෘත කරණ බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා පැවසීය.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දමා තිබුණු කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ පෑලියගොඩ නව ස්ථානයේදී අද පස්වරු 4.00 සිට මැනිං වෙළෙඳපොළ වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

Exit mobile version