දේශීය පුවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී SIYATHA NEWS - December 14, 2020 0 විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාර ගෙන තිබේ.