Home දේශීය පුවත් පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

0
පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් අනතුරුට ලක්ව ඇත.

 

කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version