වැලිසර රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් පළායයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් රෝගියෙකු පළා ගොස් තිබේ.

 

අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

පළාගිය කොවිඩ් ආසාදිත රෝගියා සොයා පොලිස් පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version