බස්නාහිර පළාතෙන් පිටවන අයට අහඹු Antigen පරීක්ෂණ තවත් සති දෙකක්

ඊයේ (18) දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ආරම්භ කළ අහඹු Antigen පරීක්ෂණ තවත් සති දෙකක කාලයක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

Exit mobile version