තවත් කොරෝනා රෝගීන් 262ක් හදුනා ගැනේ

තවත් කොරෝනා රෝගීන් 262 ක් වාර්තා වි තිබේ.

 

ඉන් 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, සෙසු ආසාදිතයින් 30 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබේ.

අද වන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ හා බන්ධනාගාර  කොවිඩ් පොකුර 33,260ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version