ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් රෝගීන්

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 594ක් හදුනා ගනු ලැබිය.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37,261ක් දක්වා ඉහළ ගොස් තිබේ

මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 28,267 ක් වන අතර  ආසාදිතයින් 8818 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙරට කොරෝනා වැළදීමෙන් ම්ය ගිය පුද්ගලයින් ගණන 176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version