Home දේශීය පුවත් මෙරට කොවිඩ් මරණ ගණන 183ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් මරණ ගණන 183ක් දක්වා ඉහළට

0
මෙරට කොවිඩ් මරණ ගණන 183ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version