මත්තල ගුවන්තොට ආනයන අපනයන මධ්‍යස්ථානයක්

මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

 

මත්තල ගුවන්තොටුපල, සක්‍රිය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ දී මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමට අමතරව මෙම පියවර ගැනෙන බවද ඇමතිවරයා සදහන් කරයි.

Exit mobile version