තවත් කොරෝනා ආසාදිතයින් 348ක්

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 348 දෙනෙක් අද (23) දිනය තුළ හඳුනාගෙන ‌තිබේ.

 

අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 276ක් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් ආසාදිතයින් 72ක බන්ධනාගාර කොවිඩ් පොකුරට අදාළව වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version