Home දේශීය පුවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

කොවිඩ් මරණයක් වාර්තා වෙයි

0
කොවිඩ් මරණයක් වාර්තා වෙයි

තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version