වික්ටෝරියා ආශ්‍රිත භූ කම්පන ගැන කමිටුවේ අතුරු වාර්තාව 31 වැනිදා

වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ලබන 31 වැනි දා භාරදීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව ලබන 31 වැනි දා කමිටු වාර්තාව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාරදීමට නියම්ත වන අතර භූ කම්පන සිදුවීමට හේතූ සොයා බැලීම විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුව පත් කිරීමේ අරමුණ වි තිබෙි.

Exit mobile version