තවත් කොරෝනා රෝගීන් 93ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 93ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

මේ අනුව අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් 593ක් හදුනා ගෙන තිබේ.

Exit mobile version