Home දේශීය පුවත් නිරෝධායන නීති කඩ කරම්න් උද්ඝෝෂණ කළොත් සිදු වන දේ

නිරෝධායන නීති කඩ කරම්න් උද්ඝෝෂණ කළොත් සිදු වන දේ

0
නිරෝධායන නීති කඩ කරම්න් උද්ඝෝෂණ කළොත් සිදු වන දේ

රටපුරා පවත්නා කොරෝනා තත්ත්වය හමුවේ විරෝධතා පැවැත්වීම නුසුදුසු බවත් මේ අයුරින් දිගින් දිගටම විරෝධතා සිදුකරන්නේ නම් නීතිමය පියවරයන් ගැනීමට සිදු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ”මේ අවස්ථාවේ උද්ඝෝෂණය කිරීම සතුරෙක් සමගි නෙවෙයි පරාජය කරන්න වෙන්නේ , කොවිඩ් සතුරා ඇසට නොපෙනෙන සතුරෙක් අපි පිටුපස්සේ ඉන්නේ. ඒ නිසා උද්ඝෝෂණකට සහභාගි වුණොත් යම් පිරිසක් නිරෝධායන නීතින්වලට පටහැනිව ඔවුන් ඒ සිටින සම්පුර්ණ ප්‍රදේශයම හුදෙකලා කරන්න සිදු වෙයි. ඒ නිසා නිරෝධායන නීතින් උල්ලංඝණය කරමින් එවැනි අකාරයකට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සමාන්‍ය නීතිය යටතේ අනිත් පැත්තෙන් නිරොධායන නීතිය යටතේත් කටයුතු කිරීමට සිදුවෙනවා නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු කළොත්, ඒ ගැන අවධානය යොමු කර නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු නොකරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version