නිවසක බිත්තියක් කඩා වැටී දරුවෙක් මරුට

ඊයේ දහවල් මාවතගම පොලිස් වසමේ පිටකන්ද ජනපදය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්ති කඩා ඉවත් කරමින් සිටි ස්ථානයක කුඩා ළමයෙකු මතට බිත්තියක් කඩා වැටි රෝහලට අැතුලත් කිරිමේදී අවුරුදු 8ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ.

 

Exit mobile version