Home දේශීය පුවත් තවත් කොවිඩ් රෝගීන් 704 ක් සුවය ලබයි

තවත් කොවිඩ් රෝගීන් 704 ක් සුවය ලබයි

0
තවත් කොවිඩ් රෝගීන් 704 ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 704ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබු සම්පුර්ණ ආසාදිතයින් ගණන 33,925කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version