Home දේශීය පුවත් අද පස්වරුවේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

අද පස්වරුවේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

0
අද පස්වරුවේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

අද(30) දිනයේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version