Home දේශීය පුවත් ඊයේ දිනයේ වැඩ්ම කොවිඩ් රෝගීන් හමුවූයේ ගම්පහින්

ඊයේ දිනයේ වැඩ්ම කොවිඩ් රෝගීන් හමුවූයේ ගම්පහින්

0
ඊයේ දිනයේ වැඩ්ම කොවිඩ් රෝගීන් හමුවූයේ ගම්පහින්

අද (03) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 515ක් හදුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 144කි.

ඊට අමතරව  මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 96ක් සහ කොළඹින් රෝගීන් 47ක් ද අනෙක් 215 දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින ගණන 44370ක් වන අතර ඉන් පුද්ගලයින් 36716ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 211ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7443ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 14600ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 4735ක් නිරෝධායනය වෙම්න් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version