කර්මාන්ත ශාලාවක පිපිරීමක් : ඉන්දීය ජාතිකයෙකු මරුට

කොටදෙනියාව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක පිපිරීමක් සිදුව තිබේ.

 

එම පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරණයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

තවත් ඉන්දීය ජාතකයින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.

Exit mobile version