යුද හමුදාවෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහලක්

යුද හමුදාව මගින් සියලු පහසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත රෝහලක් ආරම්භ කිරිමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

කොරෝනා ආසදිතයින්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් ලෙස මෙම රෝහල පවත්වාගෙන යනු ලබන බව ඒමහතා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version