සංචාරකයින්ට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

විදෙස් සංචාරකයින් සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

 

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේ.

මේ අනුව සියලු සංචාරකයින් තමන් ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර අදාල pcr පරීක්ෂණ සිදු කොට කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර ගැනීම අනිවාර්ය කර තිබේ.

අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්,

Exit mobile version