බදු නොගෙවන ආයතනවලට ඉදිරියේදී සිදුවන දේ

ඉදිරියේදී මාධ්‍ය මගින් විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

 

මේ අතර බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Exit mobile version