කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයට දුම්රියයන් යොදා ගැනීමට පියවර

රට පුරා එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන බෙදාහැරීම සදහා ප්‍රවාහනය දුම්රියෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

 

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ ඒ තුලින් දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය ඉතා අවම වන බවයි.

Exit mobile version