තවත් කොරෝනා රෝගීන් 297ක්

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් වාර්තා වි තිබේ.

 

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 279ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 18ක් වශයෙන් හඳුනාගෙන ඇත.

Exit mobile version