දේශීය පුවත් මෙරට කොරෝනා මරණ ගණන 232ක් දක්වා ඉහළට SIYATHA NEWS - January 11, 2021 0 මෙරටින් තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ(10) වාර්තා විය. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 232කි.