තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) මඩකලපුව, කළපු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී සඟවා තැබූ තහනම් දැල් 3 ක් සොයා ගැනීමට සමත් විය. අඩි 150 ක පමණ දිගකින් යුක්ත එම තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
Share
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි මස 17 වන දින ත්‍රිකුණාමලය, උප්පුරාල් ප්‍රදේශයේදී නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read more