Home ව්‍යාපාරික පුවත් සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස්

සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස්

0
සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස්

සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට ඊයේ (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලැබී තිබේ.

 

ඒ කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version