කෝලි හා අනුෂ්කා ෂර්මා පවුලට එක් වූ සිගිති දියණිය

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ප්‍රවීන නිළි අනුෂ්කා ශර්මාගේ පවුලට ඊයේ දිනයේ දී  සිගිති බිළිදියක් උපත ලද බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ බව ඔවුන් සිය නිල ටිවිටර් ගිණුමේ මෙසේ සටහන් කර තිබිණි.

Exit mobile version