තෛයිපොංගල් සැමරීමට කෝවිල් 100කට ආධාර (ඡායාරූප)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව තෛයිපොංගල් සැමරීමට කෝවිල් 100කට ආධාර කිරිම ඊයේ දිනයේ සිදු කෙරුණි.

 

ඒ අනුව දුෂ්කර පළාත් වල තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තෛයිපොංගල් දිනය සැමරීම හා පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්‍රදානය ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

 

 

Exit mobile version