Home දේශීය පුවත් තෛපොංගල් උත්සව පවුලේ අයට පමණක් සීමා කරන්න : කොළඹ හුදකලා කිරිමේ අවදානමක

තෛපොංගල් උත්සව පවුලේ අයට පමණක් සීමා කරන්න : කොළඹ හුදකලා කිරිමේ අවදානමක

0
තෛපොංගල් උත්සව පවුලේ අයට පමණක් සීමා කරන්න : කොළඹ හුදකලා කිරිමේ අවදානමක

හෙට(14) දිනට යෙදෙන තෛපොංගල් උත්සවය පවුලේ අයට පමණක් සීමා කරගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් සමරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබේ.

 

මේ අතර ඒ සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සිදු කළ නිරීක්ෂණවලදී හුදකලා බවින් නිදහස් කළ කොළඹ ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති අනුගමනය නොකරන බව පෙනී ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදු වන බවත් කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව එම සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරනු පෙනෙන්නට ඇති බවත් ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version