ව්‍යාපාර ප්‍රජාවගෙන් කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය මෙරට ශ්‍රම වෙළදපොල බලපා තිබෙන අයුරු අධ්‍යයනය කිරිම සදහා සමීක්ෂණයක් සිදු කිරිමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු සිදු කර තිබේ.

 

ඒ් සදහා කඩ්නම්න් ප්‍රතිචාර දක්වන මෙන් කම්කරු දෙපාර්තමේන්තුව ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරම්න් නිවේදනයක් නිකුත් කර තිබේ.

Exit mobile version