Home දේශීය පුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය කථානායක ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය කථානායක ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

0
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය කථානායක ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේ නව කාර්යාල සංකීර්ණය ඊයේ (21) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඩී.දිසානායක, විගණකාධිපති ගාමිණී විජේසිංහ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති පී.එන්.අයි.ඒ වික්‍රමසූරිය යන මහත්වරුන් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version