ජනාධිපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීයාවේ ආරම්භ කළ කොරෝනා මර්දන වැඩසටහනට සහය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

 

Exit mobile version