Home විදෙස් පුවත් චීනයේ රන් පතලක පිපිරීමකින් අතුරුදන් වූ කම්කරුවන් 12ක් නිරුපද්‍රිතයි

චීනයේ රන් පතලක පිපිරීමකින් අතුරුදන් වූ කම්කරුවන් 12ක් නිරුපද්‍රිතයි

0
චීනයේ රන් පතලක පිපිරීමකින් අතුරුදන් වූ කම්කරුවන් 12ක් නිරුපද්‍රිතයි

චීනයේ රන් පතලක සිදු වූ පිපිරීමකින් සතියකට පෙර අතුරුදන්ව සිටි කම්කරුවන් 12 දෙනා තවමත් නිරුපද්‍රිතව සිටින බව ඔවුන් එවූ පණිවිඩයකින් අනාවරණය වී තිබේ.

 

තවත් කම්කරුවන් 10 දෙනකුගේ ඉරණම අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ පතල් අනතුරු බහුලව සිදු වන බවත් මේ සඳහා බොහෝ විට බලපාන්නේ අනාරක්ෂිත පියවරයැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පෙරදිග චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ යන්තායිහි පිහිටි හුෂාන් පතලේ මේ අනතුර සිදු වූයේ මේ මස 10 වැනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version