තවත් කොරෝනා ආසාදිත වූ 633ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 633 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 48,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 48,617ක් බවයි.

එමෙන්ම තවත් රෝගීන් 7,183 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.

Exit mobile version