Home දේශීය පුවත් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

0
මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලැබූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා නිවසට පැමිණ තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version