Home දේශීය පුවත් මෙරට කොරෝනා මරණ ගණන 287ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 287ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා මරණ ගණන 287ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් සිදුවු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවි තිබෙන මරණ ගණන 287ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version