රාජගිරිය හරහා අතුරුගිරිය තෙක් නව අධිවේගී මාර්ගයක් : අමාත්‍ය මණ්ඩල තීරණ

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදි කරන අධිවේගී මාර්ගයක් ඉදි කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

 

Exit mobile version