Home විදෙස් පුවත් කොවිඩ් එන්නත් අපනයනය ගැන යුරෝපා සංගමය අනතුරු ඇඟවීමක්

කොවිඩ් එන්නත් අපනයනය ගැන යුරෝපා සංගමය අනතුරු ඇඟවීමක්

0
කොවිඩ් එන්නත් අපනයනය ගැන යුරෝපා සංගමය අනතුරු ඇඟවීමක්

Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී ඇති පසුබිමකදී කොරෝනා මර්දන එන්නත් අපනයනය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කරන බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි.

 

ඊට හේතුව වි ඇත්තේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ට ලබාදීමට පොරොන්දු වූ එන්නත් සංඛ්‍යාව කප්පාදු කිරීමට AstraZeneca එන්නත් නිෂ්පාදකයින් පියවර ගැනීමයි.

නිෂ්පාදන ක්‍රියාවලියේ දුර්වලතා මීට හේතුව බව එම එන්නත් නිෂ්පාදන සමාගම පවසන්නේ, පවසන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අර්බුදය ෆයිසර් සහ බයෝ එන් ටෙක් එන්නත් නිෂ්පාදනය කරන අමෙරිකාව සහ ජර්මනිය එම එන්නත් බ්‍රිතාන්‍යයට ලබාදීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version