මොඩර්නා එන්නත ගැන නවතම අනාවරණය

කොරෝනා වෛරසයට එරෙහිව මේ වන විට ලොව පුරා නිපදවා ඇති එන්නත් අතර භාවිතා කෙරෙන මොඩර්නා එන්නත කොරෝනා වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වන බව මේ වන විට කරන ලද පරීක්ෂණ තුලින් තහවුරු වී තිබේ

Exit mobile version