මෙරට කොරෝනා මරණ ගණන 288ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් 01 කොරෝනා මරණයක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

ඒ් අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 288ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version