අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවතට

අද උදෑසන 6.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

 

අදාල නිවේදනය පහතින්

Exit mobile version