Home දේශීය පුවත් රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා

රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා

0
රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වෙයි.

 

ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙන අතර ඊයේ උදැසන කරන ලද PCR පරීක්ෂණ වාර්තාව අනුව මේ බව හදුනා ගෙන තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version