අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ඊයේ දින උදෑසන 11.00ත් සවස 4.00 අතර කාලයේ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් වැටලීම් 4ක් සිදු කර අයිස් ග්‍රෑම් 140ක් හා හෙරොයින් ග්‍රෑම් 13 මිලි ග්‍රෑමි 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 4ක් අත්අඩංගුවට ඇත.

 

අත්අඩගුවට ගත් සැකකරුවන් 26, 30, 34 හා 44 වයස් වල පසුවන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංච්කරුවන්ය.

සැකකරුවන් අද දිනයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියම්තයි.

Exit mobile version