තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති ඉවතට

තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිට එරෙහි චෝදනා ගැන කල පරීක්ෂණයකින් පසු ඔහු ධුරයෙන් පහ කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

Exit mobile version