මෙරට ඉන්දීය මහ කොමසාරිස් සහ ජනපති, අගමැති අතර හමුවක්

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමු වී තිබෙන බව වාර්තා වෙයි.

 

කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.

Exit mobile version