හෙරොයින් සමග සැකකාරියක් තලංගමදී කොටුවෙයි

ඊයේ දින රාත්‍රියේ තලංගම පොලිස් වසමේ ජය මාවත තලාහේන ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත  වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 7 මිලි ග්‍රෑමි 250ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44ක් වූ ජය මාවත තලාහේන ප්‍රදේශයේ පදිංච්කාරියකි.

සැකකාරිය අද දිනයේ හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

හෝමගම පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වයි

Exit mobile version